Ginger white wal talk on the Stage l ජින්ජර් නූල කඩාගත්තම වෙන දේ ප්‍රසිද්ධියේ කියයි Updated for 2024

Updated: May 7, 2024



ginger white talk on the stage in sri lankan musical show best singer best model in stage shows live show sunflower arrow star sanidhapa flash back seeduwe …

source

40 Comments on “Ginger white wal talk on the Stage l ජින්ජර් නූල කඩාගත්තම වෙන දේ ප්‍රසිද්ධියේ කියයි Updated for 2024”

  1. ජින්ජර් මාත් ආසම ගායිකාව 😍👌 කවුරු මොනා කිව්වත් මං නම් පෞද්ගලිකව මාරම ආසයි එයාට. 😍❤️ කියන්න තියන දේ කෙලින් කියනවා.. ඔය විදියට කතා කරන අයගෙ හිතේ එකයි කටේ එකයි නෑ… 😍😍

  2. සරුන්ගලයක් දැකලවත් නැති එවුන් වෙන්නැති කුනුහරප කිවුව කිය කිය බනින්නෙ 😂😂 නොකිය කියන එක වෙනම සීන් එකක්

  3. මොන විකාරයක්ද බං මේ. පිස්සු හුත්ති බීලද මංදා. සංගීත ක්ෂෙත්‍රයටම නින්දාවක්. ගහලා පන්නපල්ලා ඕකුං ස්ටේජ් වලට නගිද්දි

  4. හරිම අප්‍රසන්නයි…මෙයාලට මේ ක්ෂේත්‍රයේ දිගටම රැදි ඉන්න සංගීතය ගැන එතරම් දැනීමක් නෑ.මොවුන්ගේ නව නිර්මාන කිසිම තේරුමක් නෑ..කුමන ආකාරයෙන් හෝ මිනිසුන් තමා වටේ රොද බැද තබා ගැනීමට නොයෙක් විදියේ ක්‍රම තෝරා ගනිති.මේ ඇය තෝරා ගත් ආකාරයයි..

  5. Ane amme mita wada hoda nadda wdagathkmata stage ekta nagala sinduwak kiyla wdagath widiyta hitiya nm.koi tharam singersla ape lankawe innwada hoda piliwelkta adala.lanakwe widiyta hitiya nm so oita wada thwath minissu gaurawa karai..but. .me mta hithena de..

Comments are closed.